Call Our Toll-Free Number: 123-444-5555

පරිගනකයේ PASSWORD නොමැතිව පරිගනකය ON කර ගැනීම.


ඔන්න මම අද අරගෙන ආවේ සිරාම් හැකින් වැඩක්. 
ගොඩක් අය කැමතිනේ මේ Windows password එක මග හැර යන්න. 
මෙන්න මේ පුංචි භාන්ඩෙන් පුලුවන් ඔනෙම windows OS එකකට, ඒ කියන්නෙ WindowsXP\7\8 ඔය ඔන එකක password එක මග හැර යන්න. 
ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම පුන්චි වැඩක්. 
ඔය මම පහල දාල තියෙන ISO file එක CD එකකට Burn කරන්න.
http://www.mediafire.com/?d1o0btb2j4q13vg
 ඊට පස්සේ unlock කරන්න ඔනෙ com එක restart කරල මෙ CD එකෙන් boot කරල බලන්න. 
මුලදි රුසියන් අකුරු ටිකක් එයි. 
ඔය බය වෙන්න එපා.
 ඊට පස්සේ මෙය දෙන උපදෙස් පිලි පදින්න. 
එහෙම කිව්වට පුංචිම පුංචි පියවර ටිකක් තියෙන්නෙ. 
විනොදය සදහා විතරක් ඔයාල මෙවා කලාට කමක් නැහැ. 





0 comments:

About

Nadeera Gayantha Weerasinghe