Call Our Toll-Free Number: 123-444-5555

පිටසක්වල ජීවින් සොයන මධ්‍යස්ථානයක් උස්සන්ගොඩ ඇරඹේ


පිටසක්වල ජීවින් පිළිබඳ තොරතුරු සොයා බැලීමේ මධ්‍යස්ථානයක් 19 දින අම්බලන්තොට, උස්සන්ගොඩදී ආරම්භ කර ඇත.

උස්සන්ගොඩ විහාරස්ථානය ආසන්නයේ ආරම්භ කරන බව මෙම මධ්‍යස්ථානය මගින් පිටසක්වල ජීවින් පිළිබඳව තොරතුරු මෙන්ම විශ්වයේ පවතින ග‍්‍රහලෝකවල තත්ත්වයන්ද සොයා බැලීමට නියමිත බව විශ්ව ගවේෂණ සංගමයේ සභාපති නිශ්ශංක රණදේව මහතා පවසයි.

0 comments:

About

Nadeera Gayantha Weerasinghe